Sunday, December 8, 2013

සුන්දර ඉලුක්පැලැස්සේ දිනක්

  ඌව පලාතේ ඇල්ල - නමුණුකුල මාර්ගයේ, බල්ලකැටුව නගරයෙන් හැරී ගමන් ගත් විට සුන්දර ඉලුක්පැලැස්ස ග්‍රාමයට ලඟා විය හැක​. මෙම ගම්මානය අතිශ‍ය දුශ්කර වූද​, අතිශ‍ය සුන්ඳර වූද ගම්මානයකි. ඉලුක්පැලැස්සට ලඟාවීමට ඇත්තේ අති දුශ්කර මාර්ගයකි. දල බෑවුම් සහිත මාර්ගය තැනින් තැන කොන්ක්‍රීට් හා තාර දමා සකස් කර තිබුනද බොහෝ සෙයින් අබලන් වී ඇත​.
Add caption
සරල නිවාස​

අලුත් නිවසක්
















 ඉදල් ඉරිඟු
 ඉදල් ඉරිඟු






  ගොවි තැන ප්‍රදාන ජීවනොපාය වන අතර තවලම් ආදාරයෙන් භාණ්ඩ ප්‍රවාහනය අදටත් සිදු වේ. මෙහි ගැමියන් බොහෝ සෙයින් සරල වූ දිවි පෙවෙතකට හිමිකම් කියයි.
ගැමි නිවසකින් දිවා ආහාරය බුක්ති විදීමට වාසනාවන්ත වූ අප ජීවිතයට බුක්ති විදි රසවත්ම බෝංචි ව්‍යාජනයේ රස බැලුවෙමු.